Diploma in Practical Application of Labour Law පාඨමාලාව ආරම්භ කරන ලදී

2024/05/07 වන දින පත්වීම් ලැබු නවක කම්කරු නිලධාරීන් සඳහා සේවා ආරම්භක පුහුණුවක් සමඟ Diploma in Practical Application of Labour Law පාඨමාලාව 2024/05/28 දින ආරම්භ කරන ලදී. මෙම ආරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් R.P.A.විමලවීර මහතාද, කම්කරු කොමසාරිස් ජෙනරාල් H.K.K.A.ජයසුන්දර මහතා ද, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා සහ කම්කරු කොමසාරිස් වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී.

+63

ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ අධ්‍යයන චාරිකාව – Noritake Lanka Porcelain (Pvt) Ltd

ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ අධ්‍යයන චාරිකාව 2024.03.30 දින මාතලේ Noritake Lanka Porcelain (Pvt) Ltd

+21

General Management & Labour Migration සහතිකපත්‍ර පාඨමාලාව Hotel Blue Sky – Kurunagala හිදී ආරම්භ කරන ලදී.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර ඇමතිතුමාගේ සංකල්පය මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධිකාරි ඩී.ඩී.පී.සේනානායක , ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත විදේශ රැකියා නියෝජිත ආයතනවල කාර්ය මණ්ඩලය සඳහා General Management & Labour Migration සහතිකපත්‍ර පාඨමාලාව Hotel Blue Sky – Kurunagala හිදී ආරම්භ කරන ලදී.

+56

General Management & Labour Migration සහතිකපත්‍ර පාඨමාලාව Hotel Creston Park – Anuradapura හිදී ආරම්භ කරන ලදී.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර ඇමතිතුමාගේ සංකල්පය මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධිකාරි ඩී.ඩී.පී.සේනානායක , ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත විදේශ රැකියා නියෝජිත ආයතනවල කාර්ය මණ්ඩලය සඳහා General Management & Labour Migration සහතිකපත්‍ර පාඨමාලාව 2024 පෙබරවාරි 22 වන දින Hotel Creston Park – Anuradapura හිදී ආරම්භ කරන ලදී.

Introducing WhatsApp ChatBot

The National Institute of Labour Studies (NILS) is now using an AI powered Chatbot, powered by ChatGPT, to make things simpler. You can reach it at 071 795 7777. This friendly Chatbot is here to quickly help with any questions you have about NILS—making information accessible and interactions in a breeze. NILS is stepping into the future with this tech move, making education and information more user-friendly. 

356804546_829908588505665_2224844479853301541_n

GLOCAL Fair 2023 in Jaffna

சகோதரத்துவம் ஓங்கி ஒளிரவேண்டி அதற்கான நேசக் கரங்களை வடக்கிற்கு நீட்டும் தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சர் திரு.மனுஷ நாணயக்காரவின் எண்ணக்கருவுக்கு அமைய நடைமுறைப்படுத்தப்படும் GLOCAL உலகளாவிய கண்காட்சி 2023 ஆம் ஆண்டு ஜூலை 15 மற்றும் 16 ஆம் திகதிகளில் யாழ்ப்பாணம் முற்றவெளி விளையாட்டரங்கில் நடைபெறவுள்ளது. தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சின் சேவைகளை யாழ்ப்பாணத்தில் முன்னெடுக்கும் அதேவேளை, உள்ளூர் மற்றும் வெளிநாட்டு வேலை வாய்ப்புக் கண்காட்சியும் இதனுடன் மேற்கொள்ளப்படவுள்ளது இந்த இரண்டு நாட்களில் இரண்டு தென்னிந்திய முன்னணி நட்சத்திரங்களைக்கொண்ட இசை நிகழ்ச்சிகளை நடத்துவதற்கும் அனைத்து ஏற்பாடுகளும் செய்யப்பட்டுள்ளன

උතුරට සහෝදරත්වයේ දෑත් දිගු කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ග්ලෝකල් ෆෙයාර් 2023 ජුලි 15 සහ 16 යන දින දෙකේදී යාපනය මුට්‍රවේලි ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වෙතින් ලබාදෙන සේවාවන් යාපනයට රැගෙන යන අතරවාරයේදී දේශීය හා විදේශීය රැකියා පොළක්ද මේ සමග ක්‍රියාත්මකයි. දකුණු ඉන්දියානු සුපිරි තරු පිරි සංගීත සැදෑවන් දෙකක් මෙම දින දෙකේදී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම්

Glocal Fair’ implemented according to a concept by Hon Labour & Foreign Employment Minister Manusha Nanayakkara, extending hands of brotherhood to North will be held on 15th and 16th July at Mutraveli Stadium, Jaffna. This will not only take services provide by Ministry of Labour and Foreign Employment to Jaffna but a local and foreign job fair will also take place. Further all the arrangements are made to host two musical evening in these two days with the participation of South Indian Super Stars.

348860526_1288685468737928_8065433005159989555_n copy

Training Workshop on “Develop Quality Work Environment for Industrial Harmony”

The National Institute of Labor Studies (NILS) is delighted to announce an upcoming training workshop on the topic of “Develop Quality Work Environment for Industrial Harmony.” The workshop will be held at Haupe Estate in Kahawate on May 16, 2023.

The objective of this workshop is to provide participants with practical knowledge and skills to create a conducive work environment that promotes industrial harmony. As organizations strive for success and productivity, it becomes imperative to establish an atmosphere where employees feel valued, motivated, and engaged.

During the workshop, participants will have the opportunity to engage in interactive sessions, case studies, and group discussions led by experienced industry professionals and labor experts. They will learn about various strategies and best practices for fostering a positive work culture, effective communication, conflict resolution, and employee engagement. Furthermore, the workshop will cover topics such as promoting diversity and inclusion, ensuring occupational health and safety, and implementing fair labor practices.

The training workshop is designed for human resource managers, labor relations practitioners, business owners, and other professionals interested in enhancing their understanding of creating a quality work environment. It will provide a platform for networking, sharing experiences, and gaining valuable insights into the latest trends and developments in the field of industrial harmony.

NILS is renowned for its expertise in labor research and its commitment to bridging the gap between theory and practice. By attending this workshop, participants will benefit from NILS’s vast knowledge base and gain practical tools and techniques that can be applied in their respective organizations.

We invite interested individuals and organizations to join us at the training workshop on May 16, 2023, at Haupe Estate in Kahawate. Don’t miss this opportunity to develop the skills necessary to cultivate a quality work environment that promotes industrial harmony. For registration and further details, please visit our website or contact our office.

We look forward to welcoming you to this enriching event that will contribute to fostering a positive work culture and improving labor relations.