Training on Labour Law and Regulations in Sri Lanka and ILO Convention was
Diploma in Practical Application of Labour Law පාඨමාලාව ආරම්භ කරන ලදී
2024/05/07 වන දින පත්වීම් ලැබු නවක කම්කරු නිලධාරීන් සඳහා සේවා ආරම්භක පුහුණුවක් සමඟ Diploma in Practical Application of Labour Law පාඨමාලාව 2024/05/28 දින ආරම්භ කරන ලදී. මෙම ආරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් R.P.A.විමලවීර මහතාද, කම්කරු කොමසාරිස් ජෙනරාල් H.K.K.A.ජයසුන්දර මහතා ද, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා සහ කම්කරු කොමසාරිස් වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී.
National Diploma in Industrial Relations & Labour Law Applications Inauguration Ceremony
National Diploma in Industrial Relations & Labour Law Applications Inaugurated on 07 April 2024 at NILS- Narahenpita
ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ අධ්‍යයන චාරිකාව – Noritake Lanka Porcelain (Pvt) Ltd
ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ අධ්‍යයන චාරිකාව 2024.03.30 දින මාතලේ Noritake Lanka Porcelain (Pvt) Ltd
General Management & Labour Migration සහතිකපත්‍ර පාඨමාලාව Hotel Blue Sky – Kurunagala හිදී ආරම්භ කරන ලදී.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර ඇමතිතුමාගේ සංකල්පය මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධිකාරි ඩී.ඩී.පී.සේනානායක , ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත විදේශ රැකියා නියෝජිත ආයතනවල කාර්ය මණ්ඩලය සඳහා General Management & Labour Migration සහතිකපත්‍ර පාඨමාලාව Hotel Blue Sky – Kurunagala හිදී ආරම්භ කරන ලදී.
General Management & Labour Migration සහතිකපත්‍ර පාඨමාලාව Hotel Creston Park – Anuradapura හිදී ආරම්භ කරන ලදී.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර ඇමතිතුමාගේ සංකල්පය මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධිකාරි ඩී.ඩී.පී.සේනානායක , ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත විදේශ රැකියා නියෝජිත ආයතනවල කාර්ය මණ්ඩලය සඳහා General Management & Labour Migration සහතිකපත්‍ර පාඨමාලාව 2024 පෙබරවාරි 22 වන දින Hotel Creston Park – Anuradapura හිදී ආරම්භ කරන ලදී.