Diploma in Practical Application of Labour Law පාඨමාලාව ආරම්භ කරන ලදී

2024/05/07 වන දින පත්වීම් ලැබු නවක කම්කරු නිලධාරීන් සඳහා සේවා ආරම්භක පුහුණුවක් සමඟ Diploma in Practical Application of Labour Law පාඨමාලාව 2024/05/28 දින ආරම්භ කරන ලදී. මෙම ආරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් R.P.A.විමලවීර මහතාද, කම්කරු කොමසාරිස් ජෙනරාල් H.K.K.A.ජයසුන්දර මහතා ද, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා සහ කම්කරු කොමසාරිස් වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී.

+63

Tags: No tags

Leave A Comment

Your email address will not be published. Required fields are marked *