රියැදුරන්ගේ කුසලතා සංවර්ධනය

ආරක්ෂාකාරී රිය පැදවීම මාර්ග අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සාධකයක් වේ. නිවැරැදිව රිය ධාවනයේ දී අනූගමනය කල යුතු ආචාර ධර්ම මෙන්ම විවිධ වර්ණ, සංකේත සහ මාර්ග සංඥා පිළිබඳ අවබෝධය මෙන්ම හදිසි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම සහ වාහනය නිවරදිව නඩත්තුවට උපදෙස් මෙම පාඨමාලාවට සහභාගීවන්නන්හට ලැබෙනු ඇත.

රියදුරන්ගේ කුසලතා සංවර්ධනය පිළිබඳ දෙදින වැඩමුළුව 2025 / 02 / 24, 25 දින පැවැත්වේ.

දැන්ම අයදුම් කරන්න – https://forms.gle/HgadkPJgBC1mK24F8

Tags: No tags

Leave A Comment

Your email address will not be published. Required fields are marked *