
පෞද්ගලික ලිපිගොනුවක් ඵලදායී ලෙස පවත්වාගෙන යාම – එක් දින වැඩසටහන
රු5,000.00
පෞද්ගලික ලිපිගොනුවක් ආයතනයක දිගු කාලයක් පවත්වාගෙන යා යුතු ගොනුවක් වේ. එය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම තුළින් සේවකයින් මෙන්ම ආයතනය අපහසුතාවයට පත්වීම වළක්වා ගත හැක. පෞද්ගලික ලිපිගොනුවක් නිසි ආකාරයෙන් නඩත්තු කිරීමට අවශ්ය කුසලතාව ඇති කිරීමේ අරමුණින් 2024 ජුනි 24 වන දින එක් දින වැඩමුළුවක් පැවැත්වීමට අවශ්ය කටයුතු සම්පාදනය කර ඇත. අදම අයදුම් කරන්න! https://forms.gle/A2oto4gC4jMCBSGk
Reviews
There are no reviews yet.