Webinar on AI powered ChatBot
රු0.00
රාජ්ය ආයතනයක් උදෙසා පළමුවරට කෘතීම බුද්ධියෙන් (AI) සවිබල ගැන්වු Chatbot හදුන්වා දීමට ජාතික ශ්රම අධ්යයන ආයතනයට හැකිවිය. එහි ගමන්මග, තාක්ෂණික කරුණු, අපගේ Chatbot පුහුණු කළ ආකාරය සියල්ලම දැන ගනිමු.
එයට ලියාපදිංචි වන්න.





Reviews
There are no reviews yet.