National Diploma in Industrial Relation and Labour Law
රු112,000.00
කම්කරු සබඳතා සහ කම්කරු නීති ජාතික ඩිප්ලෝමා පාඨමාලාව National Diploma in Industrial Relation and Labour Law Applications 2023.05.14 වන දින ආරම්භ වීමට නියමිතයි
මොඩියුල 14 කින් සමන්විත මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ පාඨමාලා කාලය වසර 1 කි.
ආයතනය තුළ තුල මනා සේවක සබඳතා පවත්වාගෙන යාමට හැකි කුසලතා වලින් පිරිපුන් ඩිප්ලෝමාධාරීන් බිහි කිරීම ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයේ අරමුණ වන අතර මෙම ඩිප්ලෝමා පාඨමාලාව හදාරන අයට කම්කරු සබඳතා නිලධාරියකු / කලමනාකරුවෙකු වීමට අවශ්‍ය කුසලතාවලින් පරිපූර්ණ වනු ඇත
Modules
- කාර්මික සබඳතා හැඳින්වීම
- කාර්මික සමගිය සඳහා ශ්‍රම බලකාය සංවර්ධනය කිරීම
- කාර්මික සම්බන්ධතා ක්‍රියාකාරකම් සැලසුම් කිරීම
- කාර්මික සම්බන්ධතා වල කම්කරු නීති – නියමයන් සහ කොන්දේසි
- අදාළ කම්කරු නීති සමඟ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය
- කාර්මික සම්බන්ධතා වල කම්කරු නීති – සමාජ ආරක්ෂාව
- කාර්මික සමගිය සඳහා කේවල් කිරීමේ ක්‍රියාවලිය
- සේවක විනය කාර්යයන්
- රජයේ ආයතන සහ අනෙකුත් ආයතන සමග සම්බන්ධීකරණය
- කම්කරු නීති සම්බන්ධ නීතිමය සංසද සහ භාවිතයන්
- ව්‍යාපෘති පාදක පැවරුම
සේවා ස්ථාන තොරතුරු කළමනාකරණය
සේවා ස්ථාන සන්නිවේදන කළමනාකරණය
රැකියා ස්ථානයේ වැඩ සැලසුම් කිරීම සහ උපලේඛනගත කිරීම
Starting Date23 April 2023
Add to wishlist
Share
Be the first to review “National Diploma in Industrial Relation and Labour Law” Cancel reply
Reviews
There are no reviews yet.