මාන්ව සම්පත් කළමනාකරණය ජාතික ඩිප්ලෝමා පාඨමාලාව
රු96,000.00
මානව සම්පත් කලමනාකරනයේ විශිෂ්ටයකු වීම සඳහා රාජ්ය ආයතනයකින් පිළිගත් සහතිකයක් හිමිකරගන්න NILS ආයතනය විසින් මානව සම්පත් කළමණාකරණය පිළිබඳ එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් 2023 -07 – 16 වන ආරම්භ කිරීමට නියමිතයි ප්රායෝගිකව කටයුතු කිරීමට අවශ්ය දැනුමෙන් සන්නද්ධ කරන වටිනා module අටකින් සමන්විත මෙම ඩිප්ලෝමා පාඨමාලාව වාරික වශයෙන් ගෙවා හැදෑරීමට අවස්ථාව සලසා ඇත ව්යාජ ආයතන වලට නොරැවටෙන්න අදම අයදුම් කරන්න





Reviews
There are no reviews yet.